2014-04-28

අවුරුදු 9 දී ටියුෂන් සර් ළඟ නිරුවත් වූ නිකිතා දැන් ලොවටම නිරුවත පෙන්වයි

සිය ටියුෂන් ගුරුවරයා  තමාට වයස අවුරුදු 9 දී පමණ ඔහුගේ ජංගම දුරකථනයෙන් සිය නිරුවත් පිංතූර ලබාගත් බව ඉන්දියානු නිළියක් වන නිකිතා ගෝකේල් පවසනවා. පසුව ඒවා පෙන්වා  ඔහු අයුතු බලපෑම් කළ බවත්  තමන් ඒවාට යට නොවුන බවත් ඇය පවසනවා.

මේ වනවිට නිරූපිකාවක් ලෙස නිරුවත් ඡායාරූප ගණනාවකට පෙනී සිට ඇති ඇය සදහන් කර ඇත්තේ තමන්  වයස අවුරුදු 9 දී පමණ සල්වාර් කමීසයක් හැද  උපකාරක පන්ති ගුරුවරයා වෙත යන බවත් එහිදී ගුරුවරයා තම සල්වාර් කමිසය ඉවත් කර සිරුරේ ඇතැම් කොටස් ඡායාරූප ගත කළ බවයි.

නමුත් එකල ජංගම දුරකථන තාක්ෂණය දියුණු නැති බැවින් එම ජංගම දුරකථනයෙන් ලබාගත හැකිවුයේ  ඉතා අපහැදිලි ඡායාරූප බවත් ඇය පවසනවා.

කෙසේ නමුත් අද වෘත්තිමය නිරූපිකාවක් ලෙස ඡායාරූප සදහා නිරුවතින් පෙනීසිටියද කුඩා කල සිදුවීම අදටත් අප්‍රසන්න මතකයක් බව ඇය  සදහන් කර තිබෙනවා. 


































No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.