2011-12-12

අර්තාපල් ආනයන බද්ධ අඩු කෙරේ

අර්තාපල් ආනයන බද්ධ වහාම ක‍්‍රියාත්මක වන පරිදි පහත හෙලා තිබෙනවා. ඒ, කිලෝ ග‍්‍රෑමයක් සඳහා රුපියල් 15 කින්. ඒ අනුව අර්තාපල් සඳහා අය කෙරෙන නව ආනයනය බද්ධ කිලෝ ග‍්‍රෑමයක් සඳහා රුපියල් 15 ක් වනු ඇති. දේශිය වෙළෙඳ පොලේ අර්තාපල් මිල පාලනය කිරීම සඳහා එම තීරණය ගත් බව මුදල් අමාත්‍යංශය පවසනවා.