2012-01-10

කොටි මුද්දර ගැටලූවෙන් කැනඩාව ගැලවෙයි

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිතියමක් සහිත මුද්දර තම රටේ මුද්‍රණය නොකළ බව කැනඩාව පවසනවා. එහි තැපැල් සංස්ථාවේ සභාපති දීපක් චොප්රා ප‍්‍රකාශ කළේ ලක්රජය කළ ඉල්ලීමකට අනුව මෙම මුද්දර පිළිබඳ පරික්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.
කැනඩාවේ තැපැල් සේවය විසින් නිකුත් කළ මෙම මුද්දරවලට විරෝධය පළ කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය කැනඩා රජය පසුගිය දා දැනුවත් කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.