2013-11-30

Miss Earth 2013 තරගාවලියේ Photo

Miss Earth 2013 තරගාවලිය මේ දිනවල පිලිපීනයේදී පැවැත්වෙනවා. රටවල් 90ක තරුණියන් 90 දෙනෙකු ඊට සහභාගි වී සිටිනවා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගොස් සිටින්නේ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා 2013 තරගාවලියේ රූ රැජිණ ලෙස අභිෂේක ලැබූ නාවික හමුදවේ සේවය කරන සොලංජි ක්‍රිස්ටිනා ගුණවිජය මෙනවියයිත දෙසැම්බර් මස 7 වැනිදා මෙහි අවසන් තරගය පැවැත්වෙනවා. තරගාවලිය අතරතුර ගත් ඡායාරූප එකතුවක් පහතින් දැක්වේ. 
Miss Photogenic ඉසව්ව සඳහා ඉදිරිපත් වී සිටින සොලංජිට ඔබගේ මනාපය ලබාදෙන්න.




































































































No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.