2013-12-07

සුපිරි හෝටලයක සේවිකාවකගේ පහස බලෙන් ලබාගත් සිව් දෙනෙක් 9 වැනිදා තෙක් රිමාන්ඩ්

කොළඹ කොටුවේ සුපිරි හෝටලයක සේවිකාවකට පානදුර හෝටලයකදී අතවර කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නැයි සැකපිට හෝටල සේවකයන් සිව් දෙනකු ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
රොෂාන් ද සිල්වා, අරෝෂ චන්දිම, චරිත් නිෂාන්ත සහ කණිෂ්ක රෙජිනොල්ඩ් එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.