පුත්තලම ජාතික පාසලේ පරණ යකඩ පුටු රාමු හා මේස රාමු තොගයක් විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පාසලේ විදුහල්පති සුමන අමරසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් රසල් අබුතාහීර් මහතා අද නියෝග කළේය. ජනවාරි අට වැනි ද නඩුව යළි කැඳවන්නැයි ද මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය
2013-12-07
පරණ යකඩ හා පුටු රාමු විකිණීයැයි අත්අඩංගුවට පත් විදුහල්පතිට ඇප
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.