2011-12-15

කඳුකරයේ අසිරිය පැය 20 කට නවතීයි

ඉහළ කොත්මලේ ජලාශයට ජලය පිරවීම අද ආරම්භ කෙරුණා. ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ශවේන්ද්‍ර නාත් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ ජලාශය ජලයෙන් පිරීම සඳහා පැය   20 ක කාලයක් ගත වන බවයි. එම කාලය තුළ සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල නොපෙනෙනු ඇතැයි ඔහු අනාවරණ කළා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.