2011-12-15

නෙළුවේ පියෙකු මාරාන්තික උපවාසයක

සපිරි පාසල් සංකල්පයට එරෙහිව නෙළුව ප‍්‍රදේශයේ පියෙකු මාරාන්තික උපවාසයක් අද ආරම්භ කළා. ඒ නෙළුව වෙළෙඳ සංකීර්ණයේ වහලය මත හිඳිමින්.
සපිරි පාසල් සංකල්පය යටතේ පාසල් රැසක ප‍්‍රාථමික අංශ අහෝසි කෙරෙනවා. ඒ අනුව නෙළුව පාසලේ ප‍්‍රාථමික අංශය වසා දැමීමට විරෝධය පළ කිරීම මෙම පියාගේ අරමුණයි.

පාසලේ ප‍්‍රාථමික අංශය අහෝසි කිරීමට වගකිව යුත්තේ ප‍්‍රදේශයේ දේශපාලන බලධාරියා වන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා බවට ද චෝදනා එල්ල වුණා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.