2011-12-12

වහාම අල්ලන්න - අධිකරණයෙන් නියෝග

සුදු කොඩි නඩුවේ තීන්දුව ලබා දුන් දින බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් වාහන 02 කට අලාභ කළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පූලි මහතා පොලිසියට අද නියෝග කළා.
ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තු මූලස්ථානයේ බුද්ධි ආරක්‍ෂක ඒකකය භාර ප‍්‍රධාන ජේලර්වරයා කළ පැමිණිල්ලක් සලකා