උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවෙන් රජයේ හමුදාව වෙත එල්ල වූ චෝදනාවලින් ඔවුන් නිදහස් කර ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා. එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශිකා වික්ටෝරියා නුලන්ඞ් සඳහන් කළේ මානව හිමිකම් උල්ලංගණය කිරීමේ චෝදනා
සම්බන්ධයෙන් ලක් රජය විමර්ශනයක් ආරම්භ කළ යුතු බවයි. උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසම වාර්තාව පිළිබඳ අදහස් පළ කරමින් ඇය වැඩිදුරටත් පැවසුවේ මානව හිමිකම් උල්ලංගණය කිරීම් පිළිබඳ පූර්ණ කරුණු දැක්වීමක් එහි නොමැති බවයි. ඇය මේ බව කියා සිටියේ රාජ්‍ය දෙපාර්තමේන්තු දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.