කොස්ගම කුඩා ඉඳුරුව ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක ගෙලවැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ සහ තරුණියකගේ මළ සිරුරු අද දහවල් සොයා ගැනුනා. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ මොවුන් දෙදෙනා ඇඳ ඇතිරිලි උපයෝගි කර ගනිමින් ගෙල වැලලාගෙන තිබූ බවයි.
මියගොස් සිටි තරුණිය කුණ්ඩසාලේ දකුණ ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇයගේ වයස අවුරුදු 24ක්පිරිමි තැනැත්තා කඩුවෙල බෝමිරිය ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු බවටයි තහවුරු කර ගෙන ඇත්තේ. මියගිය තරුණිය මෙම පුද්ගලයාගේ බිරිඳගේ නැගණිය බවද මේ වන විට තහවුරු වී තිබෙනවා. මොවුන් දෙදෙනා මෙම සංචාරක හෝටලයේ ලැගුම්ගෙන ඇත්තේ ඊයේ රාතී‍්‍රයේ සිටයි. දෙදෙනා අතර පැවැති අනියම් සබඳතාවක් හා ඒ පිළිබඳ සිත් තැවුලක් සියදිවි නසා ගැනීමට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

පව් කෙල්ල...
ReplyDeleteසැප හොයලා, සැප නිසාම මැරෙන උදවිය ...
ReplyDeleteඇවිත් යන්න එන්න : තුන්සිත www.thunsitha.tk