ති‍්‍රකුණාමලයේ සිට පුල්මුඬේ දක්වා ධාවනය වන සියලූම පෞද්ගලික බස් රථ අද වැඩවර්ජනයක නිරත වනවා. ඊට හේතු වී ඇත්තේ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට ලංකා ගමනාගමන මණ්ඩල බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් පහරදීමේ සිද්ධියක්.
පුල්මුඬේ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා තුරු වර්ජනය ක‍්‍රියාත්මක කරන බව බස් රථ රියැදුරන් පවසනවා. පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ සී.අයි. නන්දසේන මහතා පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ පමණක් මේ වන විට එම මාර්ගයේ ධාවනය වන බවයි.2012-01-17
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.