හෙද පුහුණුව සඳහා තවත් සිසු හෙදියන් 2500ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ හෙද සේවාව සඳහා ඉදිරි කාලය තුළදී සිසු හෙද හෙදියන් පනස් දහසක් බඳවා ගැනීමට නියමිත බවයි.
සිසු හෙදියන් බඳවා ගැනීම සඳහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේදී නියමිත සුදුසුකම් සම්පූර්ණ කළ අයදුම්කරුවන්ට මේ වන විට කැඳවීම් ලිපි යොමු කර තිබෙනවා. බඳවා ගැනීමේ ලිපි ප්රදානය ලබන 22 වැනිදා සිදු කිරීමට නියමිතයි.2012-01-17
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.