හලාවත නගරයේ මාර්ග අවහිර කරමින් ත්රිරෝද රථ රියදුරන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, නගරයේ ත්රීරෝද රථ ගාල් කිරීම සඳහා නගර සභාව විසින් අයථා ලෙස බලපත්ර ලබාදීම සම්බන්ධයෙන්.
අයථා බලපත්ර ලබාදීම නතර කළ යුතු බව ඔවුන් අවධාරණය කර සිටියා. හලාවත නගරය තුළ ත්රීරෝද රථ ගාල් කිරීම අවිධිමත් බවයි හලාවත නගර සභා සභාපති හිලරි ප්රසන්න මහතා පැවසුවේ. නගර සභාවේ ලියාපදිංචි කර ඇති ත්රීරෝද රථවලට පමණක් ගාල් කිරීමට අවස්ථාව ලබාදෙන බව ඔහු අවධාරණය කර සිටියා.2012-01-07
හලාවත ත්රිරෝද රථ රියදුරන් උද්ඝෝෂණයක
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.