ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පසුබෑම පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ සතියක් තුළ මෙම වාර්තාව තමන් වෙත ලැබෙන බවයි. ප‍්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ වාර්තාව සැකසෙනවා.
වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පිළිබඳ තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ. දකුණු අපි‍්‍රකාවේ සංචාරයක නිරත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසු සාකච්ඡාවක් පැවැත්වීමද ඔහුගේ බලාපොරොත්තුවක්. මෙම සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වූ අතර එක්දින තරග දෙකක් ද පරාජයට පත් වුණා.2012-01-17
ක‍්‍රිකට් කණ්ඩායමේ පසුබෑම ගැන කී‍්‍රඩා ඇමැති වාර්තාවක් කැඳවයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.