2012-01-16

අධිවේගී මාර්ගය බරවාහනවලටත්


දක්ෂිණ අධිවේගී මාර්ගය බරවාහන සඳහා ද විවෘත කිරීමට අවදානය යොමුව තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු, කළමණාකරන හා ඉදිකිරීම් අධ්‍යක්ෂ බී.ඞී.කේ. බණ්ඩාර මහතා පැවසුවේ කොන්දේසිවලට යටත්ව දක්ෂිණ අධිවේගී මාර්ගය බරවාහනවලට විවෘත කරන බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කෙරුණේ ඉකුත් නොවැම්බර් මස 27 වනදායි. දෛනිකව වාහන 7000 ක් පමණ එහි ධාවනය කෙරෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.