දෙදින නිළ සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටි කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ශෙයික් හමාඞ් බින් කලීෆා අල්තානි මහතා අද පෙරවරුවේ යළි පිටව ගියා. කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී එමීර්වරයාට සමුදුන්නේ
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතායි. ඊයේ පස්වරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණි එමීර්වරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම`ග සාකච්ඡා පැවැත්වූවා. පසුව ද්විපාර්ශවික ගිවිසුම් 09 කට අත්සන් තැබූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ.2012-01-16
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.