අම්පාර පන්නලගම දෙක සී කුමන ප්‍රදේශයේදී ඊයේ රාති‍්‍ර සිදු වූ පිපිරිමකින් ළමයින් දෙදෙනෙකු තුවාල ලැබුවා. වයස අවුරුදු 4ක ගැහැණු ළමයෙකු සහ වයස අවුරුද්දක් පමණ වන පිරිමි ළමයෙකු එලෙස තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ.
පිපිරීමට ලක්ව ඇත්තේ හක්කපටස් ලෙස හඳුන්වන පුපුරණ ද්‍රව්‍යයක් බව පොලීසිය සැක කරනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.