එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ උපදේශක මණ්ඩලය ඒකමතිකව ගනු ලබන තීරණ දැඩි ලෙස හෙලා දකින බව එක්සත් භික්ෂු සංගමය පවසනවා. එම පෙරමුණ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන්.
දයාසිරි ජයසේකර මහතා වැනි ක්‍රියාකාරී මන්ත්‍රීවරයෙකු තනතුරුවලින් ඉවත් කිරීම අනුමත නොකරන බව එම ලිපියේ දැක්වෙනවා. එම නිසා පක්ෂයේ ජාතික විධායක සභාව කඩිනමින් රැස්කළ යුතු බවයි එක්සත් භික්ෂු පෙරමුණ සඳහන් කරන්නේ.2012-01-10
එක්සත් භික්ෂු සංගමයෙන් රනිල්ට රතු එළි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.