2012-01-11

පෞද්ගලික සරසවි නමින් කෙටුම්පතක් නැහැ


පෞද්ගලික සරසවි පනත නමින් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ප‍්‍රමිති ආරක්ෂණ වරප‍්‍රධාන හා සුදුසුකම් රාමුව ලෙස
යන නමින් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. රජයේ සහ රාජ්‍ය නොවන ආයතන මගින් ඩිප්ලෝමා , උපාධි හෝ පශ්චාත් උපාධි ප‍්‍රදානය සම්බන්ධයෙන් නීති සැකසීම එමගින් සිදු කෙරෙන බවද නිවේදනයේ දක්වා තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.