2012-01-10

වෘත්තීය සමිති නායකයින්ගේ ආකල්ප වෙනස් විය යුතුයි

වෘත්තිය සමිති නායකයින්ගේ ආකල්පවල වෙනසක් ඇති විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. වෘත්තිකයා තමාට ලැබිය යුතු දේ මෙන්ම රටට ලැබිය යුතු දේ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති රැස්වීමකට එක්වෙමින්. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තිය සමිති ප‍්‍රතිසංවිධානය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වුණා. ඒ සඳහා ක‍්‍රියාකාරී කමිටුවක් ද පත් කර තිබෙනවා. එහි සභාපතිවරයා වන්නේ ගාමිණි ලොකුගේ අමාත්‍යවරයායි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.