මෝටර් රථ ප්‍රවාහනය කෙරෙන නෞකා ලබන මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායට යොමු කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරන ශ්‍රි ලංකා වරාය අධිකාරිය පවසන්නේ කොළඹ වරායේදී වාහන ගොඩබෑමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.