2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් නීතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුව එම ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව නතර කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් W.M.N.J. පුෂ්පකුමාර මහතා පවසන්නේ.
පසුගියදා නිකුත් කළ උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බැවින් තීන්දු ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව නැවත සමීක්‍ෂණ ප‍්‍රථිපල නිකුත් කරන ලෙස නීතිපතිවරයා තමන්ට දන්වා ඇති බවද කොමසාරිස්වරයා පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.