2012-06-22

ශ්‍රී ලන්කන් සභාපතිගේ ගෙට වැඩේ දුන්න හොරා මාට්ටු වෙයි


ගල්කිස්ස ඇතුළත සේරම් පාරේ පිහිටි ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයකු වන ශ‍‍්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ඇන්තනී නිශාන්ත වික‍්‍රමසිංහ මහතාගේ නිවසේ තිබී රුපියල් අසූලක්ෂයක් වටිනා දේපල හා මුදල් සොරා ගෙන ගිය බවට සැකපිට රත්මලාන අරලිය මාවත ප‍‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
සොරා ගෙන ගිය මුදල් සහ භාණ්ඩ දෙහිවල ප‍‍්‍රදේශයේ නිවසක සගවා තිබියදි සොයාගෙන ඇති අතර සැකකරු මතද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බව ද පැවසෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.