2012-06-22

විදෙස් කතුන් දෙදෙනෙක් බාලිකාවක්ගෙන් සතුටු වෙති


ගාල්ල උණවටුන ප‍්‍රදේශයේ ජනප‍්‍රිය බාලිකා පාසලක 8 වසරේ සිසුවියක් රවටාගෙන ගොස් අතවර කල බව කියන විදේශීය කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳ පොලීසිය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. විස යෙදු ආහාර පාන ලබාදී සිහි මුර්ඡ කොට සිසුවිය රවටාගෙන ගොස් අතවර කර ඇති බව පොලීසිය පවසනවා. 
ගාල්ල මුලස්ථාන පොලීසිය හා ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.