2012-09-21

තාත්තා මහ ඇමැති කරන්න නියෝජ්‍ය ඇමැති දුමින්දත් ඉල්ලා අස්වෙන්න සූදානම්


උතුරු මැද පළාත් මහ ඇමතිකම තම පියා වන බර්ටි පේ‍්‍රමලාල් මහතාට නොලැබෙන්නේ නම් තමාද නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
එළැඹෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දුමින්ද දිසානායක මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට තීරණය වී ඇතැයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ පව සඳහන් කලේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.