2012-09-28

කොන්දොස්තරවරුන්ට සංගීත චිකිත්සාවක්


පෞද්ගලික බස් කොන්දොස්තරවරුන් පුහුණු කිරීමේ පාඨමාලා සඳහා සංගීත චිකිත්සාව යොදා ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප‍්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා.පෞද්ගලික බස් සේවකයන් පුහුණු කිරීමේදී සංගීත චිකිත්සාව යොදා ගැණෙන පළමු අවස්ථාව මෙය බවද අනාවරණ වනවා.
කොන්දොස්තරවරුන්ගේ රාජකාරි ස්වභාවය, වගකීම්, විනය මෙන්ම මඟීන් සමඟ කටයුතු කිරීමේදී පවත්වාගත යුතු යහපත් මානසික තත්ත්වය පිළිබඳව මෙමඟින් අරමුණු කර ඇතැයි පළාත් ධාවන කළමණාකරු ආර්.ඒ. අජිත් රංජිත් මහතා පවසනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.