2012-10-03

කටුබැද්දේදී බස් අනතුරක්

රත්මලාන තෙලවල පාරේදි  පාසල් බසයක්  හා මගි බසයක් හැපි  පාසල් සිසුන් හත් දෙනකු ඇතුඵ 35 දෙනකු කඵබෝවිල රෝහලට  ඇතුඵ කළ බව පොලිසිය කියයි ලුනාව රෝහලට ද පිරිසක් ඇතුඵ කළ බව වාර්තා වේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.