2012-03-05

ගබ්සා නීතිය සංශෝධනයට ජනතා අදහස් ගැනීම කාන්තා දිනයට සමගාමීව


කරුණු 03ක් යටතේ ගබ්සා නීතිය සංශෝධනයක් ඇති කිරීම සඳහා මහජනතාවගේ අදහස් ලබාගැනීමට ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යංශ්‍යය තීරණය කර තිබෙනවා. මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අදහස් ලබාගැනීමට නියමිතයි. කෙසේ වෙතත් ගබ්සා නීතිය සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණයට මාධ්‍ය බාධාවක් බව අමාත්‍ය තිස්ස කරල්ලියැද්ද මහතා ප‍්‍රකාශ කළා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.