2012-10-06

වතුගෙදර කළුකොඩි එසෙවෙයි


අම්බලන්ගොඩ වතුගෙදර නගරය පුරාම අද කළු කොඩි ඔසවා තිබෙනවා. ඊට හේතු වන්නේ වසා තිබුණු සුරාසලක් යළි විවෘත කිරීමට සූදානම් වන්නේ යැයි පැතිර යන රාවයක්. මේ සඳහා ගිහි පැවිදි  දෙපක්ෂය ඊට විරෝධය පළ කරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.