2012-11-28

වෑන් රථ රියැදුරුගේ පහස නිව්වාට දැරියට පෙති දෙකයි රු. 150යි

මව්පියන් සමඟ අමනාප වී වාද්දුවේ සිට මාතරට පැමිණි 14 හැවිරිදි දැරියක මාතර පොලිසියෙන් සොයා ගන්නා විට උපත් පාලන පෙති දෙකක් ද ඇය ළඟ තිබූ බව ොලීසිය පවසනවා. කළුතර දී ඇය වෑන් රියදුරකුගේ අතවරයට ලක්වී ඇති බවත් ඔහු රුපියල් 150ක්ද සමඟ එම පෙති ඇයට දී ඇති බවත් පොලිසිය පවසනවා. වෑන් රියැදුරා ොයා කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.