පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බලන්ගොඩ බුද්ධ ජයන්ති ප‍්‍රාථමික විද්‍යාලය දින නියමයක් නොමැතිව අද වසා දැමුණා. රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසුවේ විද්‍යාල ගොඩනැගිල්ලේ පහත මාලය සම්පූර්ණයෙන් පස්වලින් යටවී ඇති බවයි. කෙසේ වෙතත් ඉන් සිසුන්ට කිසිඳු හානියක් සිදුවී නැහැ. පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද විද්‍යාල භූමියට පැමිණ පරීක්ෂණ කටයුතුවල නිරත වුණා.
2012-11-28
පස් කන්දක් පාසලක් දින නියමයක් නොමැතිව වසා දමයි
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.