2012-11-09

ඇල්පිටිය HQI රාජකාරි ගිනි අවියෙන් සිය දිවි නසා ගනියි


ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඩී.එල්.එල්. බෝදාගොඩ මහතා නිල නිවසේදී සිය රාජකාරී අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.   පොලීසිය පැවසුවේ ඊයේ (08) රාත්‍රී 9.35 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලීසිය පවසනවා. 
මෘත ශරීරය දැනට ඇල්පිටිය රජයේ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා. ඇල්පිටිය කොට්ඨාස පොලිස් අධිකාරීවරයා විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.