අම්පාර නගරයෙන් ධාවනය ආරම්භ කෙරෙන සියලුම පෞද්ගලික බස් රථ අද (04) පෙරවරුවේ සිට වර්ජනයක නිරත වනවා. අම්පාර බස් නැවතුම්පළේ වේලාසටහන්කරුවෙකුට පහරදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්රියාත්මක කර ඇති බව පැවසෙනවා.
පසුගිය 2 වනදා රාත්රියේ අදාළ පහරදීම සිදුකර ඇති අතර මෙතෙක් පොලීසිය ඊට නිසි අන්දමින් නීතිය ක්රියාත්මක කර නොමැති බව එම බස් රථ සේවකයින් පවසනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.