තඹුත්තේගම ප්රාදේශිය ලේකම් කාර්යාලය අසලදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. යතුරු පැදියේ පිටුපස පැමිණි පුද්ගලයා T-56 ස්වංයක්රීය ගිනි අවියකින් වෙඩි පහරවල් 15ක් පමණ එල්ල කර ඇති බව වාර්තා වනවා. තඹුත්තේගම පොලීසිය සැකකරුවන් සොයා පරීක්ෂණ පවත්වනවා.
2012-12-15
තඹුත්තේගම වෙඩ් තැබීමකින් අයෙක් මරුට තවත් අයෙක් රෝහලට
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.