2013-01-24

119ට ආ ඇමතුමෙන් නුගේගොඩ සමූහ දූෂණයක් කළ පිරිසක් අත්අඩංගුවට


සමූහ දුෂණයක් කල බව කියන පුද්ගලයන් පස් දෙනෙකු නුගේගොඩ විජේරාම ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත‍්‍රියේ මෙම පස් දෙනා විසින් වෙළඳ සැලේ සිට නිවස බලා යමින් සිටි 45 හැවිරිදි කාන්තාවක් දුෂණය කර ඇති අතර 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද ඇමතුමක් ඔස්සේ කළ පරීක්ෂණවලින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.