2012-07-21

බස් ගැමුණුට යාචකයින් නිසා ගැටලුවක් - දුක කීමට පොලීසිය යයි


තහනම් කර තිබියදී යාචකයින් බස් රථවලට පැමිණම බහුලව දක්නට ලැබෙන බව ලංකා පෞද්ගලික් බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. මෙය බස් මඟීන්ට මහත් අපහසුවක් ගෙන දෙන බවත් එම සංගමය පෙන්වා දෙනවා. නැවත වරක් මේ සම්බන්ධයෙන්  පොලිස්පති තුමා දැනුවක් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් දියත් කරන බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අවධාරණය කරනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.