2013-01-21

පොලිස්පති උපකාරක මැදිරියෙන් වැඩ ගන්නෙ කොහොමද?


පොලිස්පති උපකාරක මැදිරිය 2012-11-01 වැනි දින ආරම්භ කර ඇත. මෙම සේවාව තුළින් මහජනතාවගේ ගැටළු සඳහා මාර්ගෝපදේශන ලබාදීම සිදු කරනු ලබන සේවා පහත පරිදි වේ.
  1. අතෘප්තිමත් පාර්ශවයකට පොලිස්පති උපකාරක මැදිරියට දැනුම් දිය හැක.
  2. යම් පොලිස් සේවාවක් ලබා ගන්නා ආකාරය විමසා සිටිය හැකිය.
  3. මීට අමතරව පොලීසියෙන් සපයන සේවාවන් හෝ පොලීසියට සම්බන්ධිත සේවාවන් පිළිබඳ ඕනෑම කරුණක් විමසිය හැකියි.

උපකාරක මැදිය උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක වෙයි.

දුරකතන අංක -  011 2 4444 80
                          011 2 4444 81
                          011 2 4444 82 
                          011 2 4444 83

ෆැක්ස්             - 011 24 72 757 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.