අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2012 විභාගයේ ප්‍රතිඵල අද (30දා) රාත්‍රියේ අන්තර්ජාලයට මුදාහරින බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසනවා.
විභාග දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය සෑම විෂයකම ඉසෙඩ් ලකුණු සැකැසීමෙන් පසු මහාචාර්යවරුන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවකින්ද, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයෙන්ද, දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරි කමිටුවකින්ද නැවත පරීක්ෂා කර තහවුරු කිරීමෙන් පසු අවසාන ප්‍රතිඵලය නියම කෙරෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කර සිටියා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.