පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිත අපරාධ නඩු විධාන විශේෂ විධි විධාන පනතට විරෝධය පළ කරමින් පෝස්ටර් අලවමින් සිටි සිය ආධාරකරුවන්ට පොලීසියෙන් බාධා කිරීම් සිදු වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
පෝස්ටර් ඉරා දැමීමට හේතුව කුමක්දැයි පොලීසියෙන් විමසා සිටි බවද පුබුදු ජයගොඩ මහතා පැවසුවා. ඊට පිළිතුරු වහයෙන් එම නිළධාරීන් ප්රකාශ කර තිබෙන්නේ එම පෝස්ටර් ප්රදර්ශනය කිරීමට නොදෙන්නැයි දේශපාලන අධිකාරීන් විසින් උපදෙස් ලැබුණු බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.