සංචාරක වීසා ලබා ගනිමින් ඉන්දියානුවන් 5000ක් පමණ උතුරු සහ නැගෙනහිර ඇතුලූ ශ්රී ලංකාව පුරා චර පුරුෂ සේවයේ යෙදෙන බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා. කම්කරුවන් ලෙසත්, යන්ත්ර මන්ත්ර ගුරුකම් කරන අය ලෙසත්, රෙදිපිළි වෙළෙන්දන් ලෙසත්, ආහාර නිෂ්පාදකයන් ලෙසත් මෙසේ ඔවුන් රට පුරා යමින් බුද්ධි තොරතුරු රැස් කරන බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ.
මොවුන්ගේ ඉලක්ක වී ඇත්තේ කොටි සංවිධානය සහ වත්මන් ආණ්ඩුවේ ක්රියාකාරීත්වය පිළිබඳ තොරතුරු රැස්කිරීම බවද පැවසෙනවා. මේ සඳහා ප්රධාන පෙලේ ඔත්තු සේවයක රැකවරණයද ඔවුන්ට ලැබෙන බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.