2013-02-19

ඉරාණය බුදු රුව තහනම් කරයි | Iran Bans Buddha


ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම සම්පූර්ණයෙන්ම තුළ තහනම් කර තිබෙනවා. මෙසේ කිරීමට හේතු වශයෙන් ඔවුන් දක්වා තිබෙන්නේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවත් එරට පුවත්පත් මගින් කළ වාර්තා කිරීමකට අනුව ක්‍රියා කළ බවයි. 
කෙසේ වෙතත් මෙය එරට ආගමික නිදහසට එල්ල වන බරපතල ප්‍රහාරයක් වන අතර ඔවුන් පවසා සිටින්නේ එරට අන්‍යආගමිකයන්ට සිය ආගම් ඇදහීමේ අයිතිය ඇති බවත් ඉරාන වැසියන් බුදුරුව භාවිතා කරන්නේ හුදෙක් අලංකරණය සදහා බවත් මෙම තහනමෙන් කිසිදු හානියක් සිදු නොවන බවයි.
ඉරානයේ සියලුම බුද්ධ ප්‍රතිමා රාජසන්තක කර ඇති අතර එරට ව්‍යවස්ථාවට අනුව ඉස්ලාම් ආගම ප්‍රධාන වන අතර අනෙකුත් සියලුම ආගම් ඉස්ලාම් නොවන කාණ්ඩයට අයත් වනවා.

එම පුවත washingtontimes.com වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මේ ආකරයෙනි.
An Iranian newspaper is reporting that authorities are confiscating Buddha statues from shops in Tehran in efforts to halt the “cultural invasion” of Buddhism throughout the country.
The country has been tough on Western influences, such as Barbie dolls and “The Simpsons” television show, but this is the first time the country appears to be blocking an Eastern symbol, the Associated Press reports.
Sunday’s report by the Arman Daily quotes Saeed Jaberi Ansari, an official for the protection of Iran’s culture, as saying that  the Buddha statues are symbols of “cultural invasion” and that officials will not permit a specific belief to be promoted through such items.
Mr. Ansari did not specify how many statues had been confiscated, but he said the “cleansing” will continue.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.