2012-05-01

STF මෙහෙයුමකින් කසළ තේ කිලෝ 6000ක් අත්අඩංගුවට


කසළ තේ කිලෝ හයදහසක් රැගත් ලොරි දෙකක් උඩුනුවර වෙලම්බොඩ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. මෙම කසල තේ රත්නපුරයේ සිට ප්‍රවාහනය කරමින් තිබූ බවද විශේෂ කාර්ය බලකාය පවසනවා. මීට පෙරදී ගම්පොලදී සහ නාවලපිටියේදී කසළ තේ සොයා ගැනුණා. විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත් කසළ තේ තොගය දවුලගල පොලිසියට භාරදී තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.