බහරේන්හි හැදී වැඩුණු ශ්‍රී ලාංකික නිළියක බහරේනයේ මැනමා අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට මූලික වීයැයි බහරේනයේ ඉන්දියා ප්රවෘත්ති නාළිකාවක් වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ උපන් ජැකලින් ෆර්නෑන්ඩස් එම නිළිය වනවා.
ඇය ශ්‍රී ලංකා රජය සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් තානාපති කාර්යාලය ළඟදී විවෘතවීමට නියමිතයි. මෙතෙක් එහි පැවතියේ කොන්සල් කාර්යාලයයකි. ගල්ෆ් දේශයේ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඇය තානාපති කාර්යාලයයක් විවෘත කරවා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉහළම බලධරයන් සමග සාකච්ඡා කළ බවත් එම නාළිකාව පවසනවා. ජැකලින් සිය මව්පියන් සමග වාසය කරන්නේ බහරේනයේයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.