2013-03-21

සන්ජේ දත් වසර 5කට හිරේට


ඉන්දීය සුපිරි නළු සන්ජේ දත්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 5ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ 1993 වසරේ ඉන්දියාවේ මුම්බායි නගරයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙනි.
මෙම සිද්ධියේදී නීති විරෝධි අවි ළඟ තබා ගනීමේ වරදට 2007 වසරේදී ඉන්දියාවේ පහළ අධිකරණයකින් ඔහුට වසර 6ක සිරදඬුවමක් නියම කළ ද පසුව ඔහු ඇප මත මුදා හැරුණා. 
1993 වසරේදී මුම්බායි නුවරදී එල්ල වූ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 257ක් මිය ගොස් තවත් 713 දෙනෙක් තුවාල ලැබූහග

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.