2013-03-21

හොර ස්ප්‍රීතු ගෙන ආ සැකකරු රිමාන්ඩ් කරයි

රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර නීති විරොධී ලෙස ආනයනය කළ බව කියන රංග දර්ශන සමරනායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා විසින් ලබන 3 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුවා. පාදුක්ක වටරැක ව්‍යාජ ලිපිනයක් දී මාර්තු 9 වැනි දා එතනෝල් බැරල් 15 ගෙන්වා ඇතැයි රේගුව අධිකරණයට දන්වා තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.