2013-05-12

කරන්දෙණිය පොලීසිය හොඳයිලු


රුපියල් එක්ලක්ෂ විසි දහසක් වටිනා කුරුඳු සොරකම් කළැයි කරන්දෙනියේ තරුණයකු අත්අඩංගුවට ගනිමින් පොලීසිය නිවැරදි ලෙස පරීක්ෂණ පත්වන බව පවසමින් මහ ඒ දන්ඩ හන්දියේ අද පොලීසියට පක්ෂව උද්ඝෝෂණයක් පැවැත්වුණි.
පසුගිය සිකුරාදා එම ස්ථානයේදීම පැවති උද්ඝෝෂණයෙන් කියැවුණේ පොලීසිය අහිංසකයකු බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අද උද්ඝෝෂණයේ යෙදෙන්නන් පවසනුයේ පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ට දඩුවම් නොකරන ලෙසයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.