2013-10-06

මාතර වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10ක්

මාතර මහ නගර සභාව ඉදිරිපිටදී ඇති වු ගැටුම අතරතුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.