බොලිවුඩ් සිනමාතරුවක් හා ශී‍්‍ර ලාංකේය රූ රැජිනක් වන ජැකලයින් ෆර්නැන්ඩස්ට දරු ප්‍රශ්නයක් ඇතිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. විවාහ වී හෝ අවිවාහකව දරුවෙක් හදා ගැනීමට ජැකලයින්ට ඉපදුන ආශාවක් නිසා මේ දරුප්‍රශ්නය මතුව ඇති බවයි වාර්තා වන්නේ. ඇය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව හෙළිකර තිබෙනවා.
එහිදී ලාංකික පියෙකුටත්, මලයාසියානු මවකටත් දාව උපන් ජැකලයින්ගේ නිවසේ ජනවාර්ගික සබැදියාව පිළිබදව විමසා ඇති අතර ඇය එහිදී පවසා ඇත්තේ වෙනස් සංස්කෘතීන් සහිත අය එක් වහලක් යට ජීවත්වන සුන්දරත්වය ඉන් අතිවිදින්නට හැකිවූ බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.