එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරුවේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
මේ අතර පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා නව මණ්ඩලයක් පත් කිරීමටද ඊයේ (07) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.